- Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Tuesday, December 17, 2019

ඔන්ලයින් සල්ලි හොයන ඇප් එකෙන් දවසෙන්ම සල්ලු අතට ගමු






මෙන්න අලුත්ම ඔන්ලයින් සල්ලි හොයන ඇප් එක දැන් ලංකාවේ Treding ඒකෙ තියන ඇප් එකක් දවසකින් ම paypal payout ගන්න පුලුවන් .මේකෙ නම BuzzBreak.ඇත්තටම කිව්වොත් මේක නිව්ස් ඇප් එකක්.ප්ලේස්ටෝ එකේ BuzzBreak කියල ගහල ඇප් එක ගන්ඩ.(12MB)



ඇප් එක මෙතනින් ක්ලික් කරලා බාගන්න


යද්දිම එයි පොයින්ට් ගානක් ගන්ඩ රෙජිස්ටර් වෙන්ඩ කියල.ඊට පස්සෙ sign up දුන්නම එයි fb,google දෙක.ඒ දෙකෙන් එක්කින් ලොග් වෙන්ඩ.(බය වෙන්ඩ දෙයක් නෑ ශුවර් ඇ එකක්.ප්ලේස්ටෝ එකේ රිවිව්ස් කියවන්ඩ ඔනේනම්)



හරිදැ ඔයාට පොයින්ට් ගානක් එයි.ඊට පස්සෙ තව ඇඩ් එහෙම බලන්ඩ එයි එව්ව බලන්ඩ.එතකොට තමා පොයින්ට් එන්නෙ.
දැන් යට පෝලිමේ දකුනු පැත්තෙ කොනේම ඇති වොලට් කියල එකක්.ඒකට යන්ඩ.



ගියාම ඇති invite friends,cash out,earn points වගේ එක එක එව්වා.එතනට යටින් ඇති Enter Referral Code කියල එතෙන්ඩ මේක ගහන්ඩ.

👇👇👇👇
B05362844
👆👆👆👆

ඒක ගැව්වම ඔයාට තව පොයින්ට් 1000ක් දෙනවා කැමතිනම් විතරක් මටත් උදව්වක් වශයෙන් කරන්න 

                               


මේකෙ සල්ලි හොයන්ඩ ලේසියි.මන් ඇරන් දවස් දෙකයි cash out දෙකක් දැම්ම.
යට ස්ස් ඇති😁

මෙන්න දවසකින් විතරක් කරලා ගත්තු payout එක



මෙකෙ පොඩි ට්‍රික් එක්කුත් තියෙනව පොයින්ට් ගන්ඩ.ඒකත් කියන්නම්.
මුලින්ම invite friends එකට යන්ඩ.ගියාම ඇති කන්ටෑක්ට් වලට ඉන්වයිට් දාන්ඩ.ඒකට ගිහිල්ල කන්ටෑක්ට් 10ක් තෝරන්ඩ.(එකවර 10යි පුලුවන්)ඊට පස්සෙ ඉන්වයිට් කරන්ඩ.
එතකොට මැසේජ් ඇප් එකට යයි.ඒකෙන් සෙන්ඩ් දෙන්නැතුව බැක් වෙලා එන්ඩ.එතකොට කියනව ඇඩ් එකක් බලන්ඩ කියල.Confirm දෙන්ඩ එතෙන්ඩ.දැන් ඇඩ් එකක් ප්ලේ වෙයි.දැන් බැක් වෙලා බලන්ඩ පොයින්ට් 10,000ක් ඇවිල්ල ඇති.මේක ඔයාට දිගින් දිගටම කරල රිෆරල්ල නැතුව උනත් සල්ලි හෙව්වැකි.
තව ඔයාට වීල් එකක් කරකලත් සල්ලියි පොයින්ටුයි හෙව්වැකි.
මෙන්න මගෙ කෝඩ් එක ඒක අමතක් නොකර අතෙන්ඩ ගහන්ඩ නැත්තන් ඔයාට පොයින්ට් නෑ.
👇👇👇👇
B05362844
👆👆👆👆

එහ්නම් තවත් අලුත් පෝස්ට් එකකින් හම්බ වෙමු.



zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Monday, July 22, 2019

ලෝකයම අංක 1 Ad Clicking Site බවට පිළිගත් අඩවියෙන් සල්ලි ඔයමු (proof)




අවුරුද්දකට පස්සේ තමියි මේ පොස්ට් එක මං ලියන්නේ 
ලියන්න හේතුව මේකෙන් මං ඇත්තටම සල්ලි ඔයාගෙන ගොඩාක් දේවල් කරගත්තා ඉතින් හිතුනා ඔයලාටත් කියලාදෙන්න මං කවදාවත් බොරු පොස්ට් සහ ට්‍රික්ස් මගේ බ්ලොග් එකට දාන්නේ නැහැ එත් කට්ටියනම් මගේ බ්ලොග් එක විසිට් කරනවා හැබෙයි මගේ කාළය ගතකරන මේ වැඩේට මට කිසම Comment වලින නම් ප්‍රතිචාරයක් නොදක්වන බව මට දැනුනා.ඒවගේම මං ලියන පොස්ට් කාටත් උදව්වක් වෙන්නේ නැහැ කියල මටම දෙනුනා. ඒ නිසා තමයි මං මේ බ්ලොග් එක ලියන එක නතර කරේ

දෙනුත් මං ආයිත් කවදා තව පොස්ට් එකක් ලියන්න යන්නේ කියලා මට දන්නේ නැහැ.
හරි ඉතිං මං ගැනම වැඩිය කතාකරා දැන් පොස්ට් එක ගෙන බලමු.

මුලින් කියන්න මේ site එක සහා මේ trick එකනම් 100% සාර්ථකයි 



ඒ නිසා කාටත් කියන්න බැහැ මේක බොරුවක් බොරු site එකක් කියලා මේ site එක උපයෝගී කරගෙන මං සල්ලි 20000 එහා මං හම්බකරලා තියනවා හෙබෙයි ඒ Account එක Gold account එකක් (Silver account) ඒ කිව්වේ free account එකෙන් දවසට එච්චර ඔයන්න නම් බැහැ එකට ඔයාලා Pay කරලා තමියි ගන්න ඕනේ. 

මෙය තමයි ලෝකේ අඩවියකට uk site certificate ගත්තු site එකක්
 (ලංකාවේ SLS certificate වගේ )





හරි ඉසෙල්ලා අපි account එකක් හදාගමු.

 Click Here


click here ක්ලික් කරලා site එකට යන්න 


රූපයේ දිස්වෙන පරිදි PUBLISHERS - Earn Money Online යට තියන start now click කරන්න 


PUBLISHER SIGN UP උඩ click කරන්න

මෙහෙම ආවම ඔයාලාගේ ඇත්ත details fill කරන්න ෆෝන් number එකටත් වැඩ කරන ෆෝන් number එකක් දෙන්න verification එකට ඔනෙවෙයි.

loging info එකට හරි විස්තර දෙන්න ඒක තමියි site එකට ලොග් වෙන්නකොට අවශ්‍ය වෙන්නෙ

ඊට පස්සේ අනිත් විස්තර සාමන්‍ය වගේ fill කරලා refferer id එකට කැමතිනම් මගේ id එක දෙන්න මටත් උදව්වක් වෙයි.
ඊට පස්සේ capture code එක ලියලා confirm එකට tic එකක් දාලා

REGISTER මත click කරන්න

😍😍

දෙන් account එක හදලා ඉව‍රයි දෙන් email එක verifiy කරගන්න ඕනේ
ඔයාලා දීපු email එකට ලොග් වෙලා email එකක් එවිල්ලා ඇති ඒක click කරලා වෙරිෆ්ය් කරන්න පස්සේ logging එකට පස්සේ ඔයාගේ email සහා password ඒක දීලා ලොග් වෙන්න


ලොග් උනාට පස්සේ site එකේ setting එකට යන්න 


එතනදී  Phone Verification එක click කරලා ඔයාගේ email verification සහා mobile verification එක කිලක් කරලා verifiy කරගන්න ඔයාගේ දුන්නු ෆෝන් එකට SMS code එකක් එයි එය දෙන්න



පස්සේ අමතක නැතුව settings එකේ payout එකට ගිහිල්ලා ඔයාලගේ bank detals ටික දෙන්න හෙබෙයි මං recommend කරන්නේ paypal payout එක තමියි ඒකේ වාසිය තමියි ඔයාට doller $5 උනත් widraw කරන්න පුලුවන් එකටත්






ඊට පස්සේ තියන්නේ ඉතින් AD click කරලා සල්ලි ඔයන්න තමියි තියෙන්නෙ


රූපයේ දිස්වන පරිදි ඔයාට දවසකට එන ad ටික click කරන්න තමයි තියන්නෙ
දවසටකට ඔයාට 1 doller වගේ තමයි ඔයාගන්න පිලුවන් 
දවසකට විනාඩියක් මේ site එකට එවිල්ලා ඔයාට දීපු ad එක click කරලා යන්න තමයි තියෙන්නෙ click කරාම වෙනම page එකක් open වෙයි එක loadඋනාට පස්සේ  open උණු tab එක close කරන්න එච්චරයි වෙඩේ තියෙන්නේ
මෙන්න Proof ටිකක් මේක උපයෝගී කරලා ලංකාවේ කට්ටිය widraw කරපු proof ටිකක්







එහ්නම් මං ගියා ඔයාලගේ සහයෝගය අවශ්‍යයි මේ වගේ පොස්ට් තව ලියන්න ඒ සදහා යට comment දාලයන්න


.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Tuesday, May 22, 2018

social Media එකේ තියන ඕනෙම video එකක් පහසුවෙන් Download කරමු (android සහ pc එකට)




social Media එකේ තියන ඕනෙම video එකක් පහසුවෙන් Download කරමු

ඔයාල එදිනෙදා facebook වීඩියෝස් හා youtube වීඩියෝස් නරඹන කෙනෙක් වෙන්න ඇති හෙබෙයි ඔයා කෙමෙති ව්ඩියෝ එකක් download කරන්න ගියානම් ගොඩාක් අමාරු දේවල් වලට මුහුන දෙන්න සිදුවෙනවා අන්න ඒකට තමයි පට්ට ඇප් එකක් අරන් ආවේ මේ ඇප් එක ඔයාට google play store එකේ නම් ගන්න බැරි වෙනවා 😓



එත් මං දෙන ලින්ක් එකෙන් ඔයාට මේක පහසුවෙන් download කරගත හැක.
හරි වැඩිය කතාව නැතුව පල්ලහේ තියන වීඩියෝ එක බලලා වැඩි විස්තර දෙනගන්න කෝ
තවදැයක් මේක ඔයාගේ පරිගණකයටත් පාවිච්චි කරන්න පුලුවන්.

Video DownloaderVideo Downloader






පරිගණකයට මෙතනින් බාගන්න

Sunday, May 13, 2018

නොමිලේ OnePlus 6 පෝන් දිනාගන්න

      
නොමිලේ oneplus 6 පෝන් එකක් දිනාගන්න අවස්තාවක් කරන්න තියන්නේ සුළු දෙයයි 

මුලින් මෙන්න මේ ලින්ක් එකට යන්න

ඊට පස්සේ පල්ලෙහා තියන lucky draw මත ක්ලික් කරන්න 
දැන් ඔයාට ලැබිලා තියෙන lucky draw එක චාන්ස් එකෙන් click කරල ඒ චාන්ස් එක use කරල ගිෆ්ට් එකක් ගන්න බලන්න 
එතකොට ඔයාට account create කරන්න ඕනේ ඒකට ඔයාගේ facebook account එක නැත්තං gmail account එකෙන් ලොකු වෙන්න 
ඒ චාන්ස් එකෙන් ඔයාට gift එකක් හම්බුනේ නැත්තම් 
උඩ තියෙන  පින්තූර 4කින් ඔයාට කැමති පින්තූරය තෝරන්න එතකොට පින්තූර හතරකට ඔයාට චාන්ස් 4ක් ලැබෙයි 

ඒත් ඔයාට gift එකක් හම්බුනේ නැත්නම් 
පල්ලෙහා තියෙන referral link එක ඔයාගේ facebook නැත්තම් ඔයාගේ යාලුවන්ට share කරලා එකේ එන referral ගානෙන් ඔයාලට gift වින් කරගන්න පුලුවන්

මේ post එක වැදගත් පොස්ට් එක වැදගත් නම් ඔයාලගේ යාලුවන්ටත් share කරන්න 


Wednesday, May 9, 2018

ගජමෑන් Sri lanka 1st 3D Movie

මිලියන 75කට වඩා වියදමකින් ලංකාවේ නිර්මාණය වන ප‍්‍රථම ත‍්‍රිමාණ සජීවීකරණ චිත‍්‍රපටය



 ”ගජමෑන්”



හැත්තෑව දශකයේ අතිශය ජනප‍්‍රිය හා ප‍්‍රබල කාටූන් චරිතයක් වූ කැමිලස් පෙරේරාගේ ”ගජමෑන්” ඇතුළු එම නිර්මාණවේදියා විසින් මෙරට පාඨකයින් හමුවේ තබන ලද තවත් අතිශය ආකර්ශනීය කාටූන් චරිත සමූහයක් පාදක කොට ශ‍්‍රී ලංකාවේ තැනෙන ප‍්‍රථම ත‍්‍රිමාණ සජීවීකරණ චිත‍්‍රපටය නොබෝ දිනකින් රට පුරා ප‍්‍රදර්ශනය කිරීමට සැලසුම් කොට තිබෙනවා.


”ගජමෑන්” චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ චානක පෙරේරායි. ත‍්‍රිමාණ සජීවිකරණය, තොරතුරු තාක්ෂණය හා වෙළෙඳ දැන්වීම් නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ නියුතු චානක පෙරේරා ශාන්ත පීතර විදුහලේ අධ්‍යාපනය ලබා පසුව ඕස්ට්‍රේලියාවේ, ස්වින්බර්න් විශ්වවිද්‍යාලයෙන් බහුමාධ්‍ය පිළිබඳව උසස් අධ්‍යාපනය ලැබූවෙකි.


ශ‍්‍රී ලාංකික සිනමාවේ මෙන්ම සමස්ත මාධ්‍ය ක්ෂේත‍්‍රයේම ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරමින් මෙම චිත‍්‍රපටිය හඳුන්වා දීමේ හා මෙහි පූර්ව ප‍්‍රචාරක පටය ප‍්‍රදර්ශනය කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ ජාතික චිත‍්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්වුණා.













trailer 


මෙරට රට පුවත්පත් කලාවේ අසීමිත ජනාදරයට පාත‍්‍ර වූ අතිප‍්‍රබල ප‍්‍රකාශනාත්මක චරිතයක් නූතන සන්නිවේදන ලෝකය හමුවේ තැබෙන ”ගජමෑන්” ත‍්‍රිමාන සජීවීකරණ චිත‍්‍රපටය නිර්මාණය කොට ඇත්තේ ජේම්ස් කැමරන්ගේ ”ඇවටාර්” හා ස්ටීවන් ස්පිල්බර්ග්ගේ ”ටිං ටිං” වැනි ලෝ සුපතල දැවැන්ත බටහිර සිනමා කෘති නිර්මාණය කරන ලද ”මෝෂන් කැප්චර්” (Motion Capture තාක්ෂණය යොදා ගනිමිනි).


”චලන ග‍්‍රහණය” යනුවෙන් අර්ථ ගැන්වෙන මෙම මෝෂන් කැප්චර් තාක්ෂණය සිනමා මාධ්‍යයට එක් වන්නේ මෘදුකාංග ආධාරයෙන් සජීවීකරණය කළ චරිතවල ක‍්‍රියාවන් සැබෑ නළු නිළියන්ගේ චලනයන්ට අනුගත කෙරෙන නව සජීවීකරණ විධික‍්‍රමය වශයෙනි. මෙම මෝෂන් කැප්චර් ක‍්‍රමවේදය සඳහා රංගනයෙන් දායක වී ඇත්තේ දසුන් පතිරණ, චාමර ප‍්‍රියදර්ශන සමග කසුනි. ප‍්‍රදීප්, ටිරාන්, ශරදා යන අයයි, මෙහි හඬ රංගනයෙන් දායක වන ප‍්‍රධානතම රංගන ශිල්පීන් දෙපළ වන්නේ මෑත යුගයේ නිර්මාණාත්මක හාස්‍යෝත්පාදක නිරූපනයේ අතිශය ජනප‍්‍රිය චරිත ද්විත්වය වන චූටි මල්ලි සහ පොඩි මල්ලී යන චරිත යුගළට පණ පෙවූ සුනෙත් චිත‍්‍රානන්ද හා ගාමින්ද ප‍්‍රියවිරාජ් යන රංගන ශීල්පීන්ය.


ගජමෑන් චිත‍්‍රපටයේ තිරරචනය ලියන ලද්දේ ද ඔවුන් දෙදෙනා විසිනි. ඔවුන් සමග රෂී ප‍්‍රබෝධා, යුරේනි නොෂිකා සහ සුනිල් පෙරේරා යන අය ද මෙහි හඬ රංගනයෙහි නියැලෙති.


රු. මිලියන 75කට අධික වියදමක් දරා 2010 වසරේ පටන් නිෂ්පාදන කටයුතු සිදු කරන්නා වූ මෙම චිත‍්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ ස්ටූඩියෝ 101 ආයතනය විසිනි.

Saturday, April 21, 2018

DIRT 4 – V1.02 Car Game 14GB Pack (Original Size: 31.6 GB)






DIRT 4 – V1.02  Car Game 14GB Pack (Original Size: 31.6 GB)



ගොඩාක් දවසකට පස්සේ පොස්ට් එකක් ලියන්නේ අද ඉදලා මං බෙලුවා ඔයගොල්ලන්ට
FREE GAMES Downlode කරන්න දෙන්නට පොස්ට් ලියමු කියලා
ඒකත් GB වැඩියෙන් තියන games GB අඩුවට download කරන්නට සලස්සමු කියලා
ඔන්න එකටම කියලා පට්ට car ගේම් එකක් ගෙනාවා
GB 31 ගේම් එක 14GB එකට දෙන්න මේක දීගටම කරන්න ඕනේ නම් comment එකක් දාන්න


GAME POST

LIYANNA
EPA

Created with Survey Maker
Genres/Tags: Racing, Rally, 3D
Company: Codemasters
Languages: ENG/MULTI6
Original Size: 31.6 GB
Repack Size: from 14.8 GB [Selective Download]

 Features

Motorsport by its very nature is dangerous. DiRT 4 is all about embracing that danger. It’s about the thrill, exhilaration and adrenaline that is absolutely vital to off-road racing. And more than that, it’s about loving that feeling. It’s about pushing flat out next to a sheer cliff drop. Going for the gap that’s slightly too small. Seeing how much air you can get in a truck. They call it ‘being fearless’.
DiRT 4 also features a game-changing system called Your Stage; an innovative rally route creation tool that allows you to produce an almost-infinite number of unique stages at the press of a button. You choose your location and set the route parameters, then Your Stage does the hard work to create a unique rally stage that you can race, share with your friends and then challenge them to beat your time. Your Stage allows experienced rally players to create longer, more technical routes, whilst newcomers can create simpler shorter routes as they hone their skills.
With DiRT 4, Codemasters have sought to combine the levels of thrill and realism from last year’s DiRT Rally with the fearless excitement, accessibility and adrenaline-fuelled races previously seen in its critically acclaimed prequels DiRT 2 and DiRT 3.
Featuring classic rally racing that continues to build on the foundations set by the Colin McRae Rally games, the bruising contests from the official FIA World Rallycross Championship, the crazy battles of racing trucks and buggies, and the outrageous fun of open events in Joyride, players will face challenges from locations that span three continents.





Tuesday, January 23, 2018

ඔනේම Android පෝන් එකට Front Flash එකක් දාගමු

ගොඩාක් කාලයට පස්සෙ පොස්ට් එකක් ලියන්නේ එකත් ඔයලා වෙනුවෙන් හැබෙයි සමහර හේතු නිසා මගේ බ්ලොග් පොස්ට් ටික නතර කරන්න වෙනවා
😒 හේතුව මං ඔක්කොමලා වගේ වැඩට යන්න ආරම්බ කල නිසා ඒ නිසා මගෙ බ්ලොග් එකේ මීට පස්සෙ  අලුත් පොස්ට් ලියන්නත් පුලුව්න් නැති වැන්නත් පුලුවන්  ඒත් ඒක ඔයලා දැනුවත් කරන්න මට හිතුනා ඒනියි මං මේ පොස්ට් එකක්ත් ලියන්නෙ......
 ඒවගේ  ඔයාලට මගේ පොස්ට් මෙච්චර දවස් ප්ප්‍රයෝජනයත් උනාද කියලත් මට දන්නෙ නැහැ හැබෙයි මෙච්චර දව්ස් අපෙ බ්ලොග් එක්ක හිටපු ඔක්කෝමටම ස්තුතුයි ගොඩාම 
 අනිවාර්යෙන්ම ඔයාලා මේටත් එහා මගේ පොස්ට් ඔනේ කරනවා නම් අනිවාර්යෙන්ම පල්ලෙහේ කොම්මෙන්ට් කරන්න අනියෙන්ම මං මගෙ වෙලාව වෙයකටලා පොස්ට් ලියන්නම් ..........  එතකම් www.afkarzemerdroid.blogspot.com අඩවියෙන් අපි සමුගන්නම් 🤝🤝🤝🤝🤝🤝👍👍👍🤝


යන්නත් කලින් පොස්ට් එකකින් ම කියන්න හිතුනා 
මේ ඇප් එක බාගෙන පාවිච්චි කරලම බලන්න අපි ගියා...🤝